දූවරුන්ට අතවර කළේ යැයි සැකපිට කොස්තාපල් කොටු
මීට
වසර පහකට පමණ පෙර වවුනියාව පොලිසියේදී වැඩ තහනමට ලක් වූ බලංගොඩ, කල්තොට
අයෙකු අද (03) කල්තොට පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම පොලිස්
කොස්තාපල්වරයා විසින් 2009 වසරේ සිට වයස අවුරුදු 12 සහ 13 දියණියන් දෙදෙනා
අපයෝජනයට ලක් කරමින් සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණ
තොරතුරක් අනුව කල්තොට පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
සැකකරු හෙට (04) බලංගොඩ දිසා අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
දැරියන් දෙදෙනා බලංගොඩ කල්තොට රෝහලට ඇතුලත් කර තිබේ.
No comments:
Post a Comment