මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අදාළ ඇමැතිවරයාත්, ප්‍රශ්නය විමසන මන්ත්‍රිවරයාත් සභා ගැබ තුළ සිටිම එකසේ වැදගත් බව නියෝජ්‍ය කාතානායක චන්දිම විරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (23) ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරුන් අසන වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා ඇමැතිවරු නැතැයි විපක්ෂ සංවිධායක ජෝන් අමරතුංග මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කතානායකවරයා එසේ කීය. වාචික
පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරු ප්‍රශ්න ඉදිරිපත් කර තිබුණත් ඊට
පිළිතුරු දෙන්නේ ආණ්ඩු පක්ෂ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා මිස ඇමැතිවරු
නොවන බවද ජෝන් අමරතුංග මහතා මේ අවස්ථාවේදී විමසා සිටියේය.Wednesday, January 23, 2013
ඇමැතිවරුන් කෝ! නියෝජ්‍ය කතානායක විමසයි
මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අදාළ ඇමැතිවරයාත්, ප්‍රශ්නය විමසන මන්ත්‍රිවරයාත් සභා ගැබ තුළ සිටිම එකසේ වැදගත් බව නියෝජ්‍ය කාතානායක චන්දිම විරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (23) ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරුන් අසන වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා ඇමැතිවරු නැතැයි විපක්ෂ සංවිධායක ජෝන් අමරතුංග මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කතානායකවරයා එසේ කීය. වාචික
පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරු ප්‍රශ්න ඉදිරිපත් කර තිබුණත් ඊට
පිළිතුරු දෙන්නේ ආණ්ඩු පක්ෂ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා මිස ඇමැතිවරු
නොවන බවද ජෝන් අමරතුංග මහතා මේ අවස්ථාවේදී විමසා සිටියේය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment