Thursday, January 31, 2013

මන්නාරමේ ළිං දෙකකින් ගෑස්‌ හමුවේ

  ඉන්දීය කේන් සමාගම මේ වන විට මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ ළිං තුනක කැණීම් සිදුකර ඇති අතර එයින් ළිං දෙකක ස්‌වභාවික ගෑස්‌ සොයාගෙන ඇත. කේන් සමාගම විසින් මන්නාරම් ද්‍රෝණියේ සිව්වැනි තෙල් ගවේෂණ ළිඳ කැණීමේ කටයුතු පෙබරවාරි මාසයේ ආරම්භ කිරීමට නියමිතය.

No comments: