Wednesday, January 23, 2013

ටෙස්ට් ක්‍රීඩකයකුට ගෙවන ඇ. ඩො. 5000ක මුදල වැඩි කිරීමට පියවර ගන්නවා - ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ

Mahindananda-athugamaටෙස්ට් ක්‍රිකට් තරගයක් සඳහා ක්‍රීඩකයකුට දැනට ගෙවනු ලබන ඇමෙරිකානු ඩොලර් 5000ක මුදල වැඩි කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ අජිත් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ ඊයේ (22) ඉදිරිපත් කළ කල්තබන අවස්ථාවේ යෝජනාවේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා එසේ සඳහන් කළේය.

No comments: