Thursday, January 31, 2013

එල්ල වැරදී හෙල්ල ඇණුන හර්ෂණී සුව අතට


Javalin 305px 31 01 13තලල්ල
උතුර සද්ධර්මරාජ නවෝද්‍යා පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ හර්ෂණී දිල්රුක්ෂි(16) ශිෂ්‍යාව පාදය පසාරුවන ලෙස හෙල්ලක් ඇනී හෙල්ලේ කොටසක් ද සමග කරාපිටිය රෝහලට ඇතුල් කළ අතර සැත්කමකට භාජනය කොට හෙල්ල ඉවත්කළ බව වෛද්‍යවරු කියති. හෙල්ල ඇනී තිබූ ආකාරයෙන්ම රෝහලට ගෙන ඒම හේතුවෙන් පාදයේ රුධිර නාල, ස්නායු හා පේෂි රැකගැනීඹට හැකිවූ බවත් සැත්කමෙන් පසු ඇය සුව අතට හැරෙමින් සිටින බවත් වෛද්‍යවරු කීහ.

No comments: