Wednesday, January 30, 2013

රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙල

2012 හොඳම නළුවා ලෙස 'ස්‌වයංජාත' ටෙලි නාට්‍යයේ රඟපෑ ජනක්‌ ප්‍රේමලාල්ද, හොඳම නිළිය ලෙස 'ස්‌වයංජාත' ටෙලිනාට්‍යයේ රඟපෑ චතුරිකා පීරිස්‌ ද සම්මාන ලැබූහ.

No comments: