Thursday, January 31, 2013

හලාවත ආනන්දයේ සිසුවියක් මැරතන් තරගයේ ඇද වැටී මියයයි


marathonchillawහලාවත ආනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් මැරතන් ධාවන තරගයකට සහභාගි වෙමින් සිටියදී ඇද වැටී මිය ගොස් ඇත. අද (31) පෙරවරුවේ මෙම මරණය සිදුවී ඇත. මියගොස් ඇත්තේ හලාවත, ඉලිප්පදෙනිය, කණුකැටිය පදිංචිකාරියක වන හලාවත ආනන්ද ජාතික පාසලේ
ඉගෙනුම ලබමින් සිටි කෞෂල්‍යා පවිත්‍රානි(19) නම් පාසල් සිසුවිය බව හලාවත මහා රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

No comments: