Wednesday, January 30, 2013

ප්‍ර. ජා. ස. නායක සරත් ෆොන්සේකා මැතිවරණ කොමසාරිස්‌ හමුවේ

 

සිය පක්‍ෂයට ඡන්දය පාවිච්චි කළ ඡන්ද පත්‍රිකා තොගයක්‌ ඉකුත් දිනක ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ මහා මාර්ගය අසලදී හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා ඊයේ (29 දා) මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා හමුවීමට එම කාර්යාලයට පැමිණ නික්‌ම ගිය අයුරු.

No comments: