වනාන්තර හෙක්ටයාර දෙලක්‍ෂ පනස් හය දහසක් රක්‍ෂිත ලෙස නම් තිරීමට රජය තීරණය කරයි. මේ යටතේ නව රක්‍ෂිත වනාන්තර 55
ක් ගැසට් මගින් නම් කර සංරක්‍ෂණය කිරිමට පියවර ගෙන තිබේ . නව රක්‍ෂිත ලෙස
නම් කර ඇති වනාන්තර වපසරිය හෙක්ටයාර් දෙළක්‍ෂ පනස් හය දහස් හයසිය අසූ නමයක්
වන අතර 2012 වසරේදී ගැසට් මගින් නව රක්‍ෂිත නම් කර තිබේ. මන්නාරම සහ වවුනියාව දිස්ති‍්‍රක්කවලින් වනාන්තර හය බැගින්ද බදුල්ල හතක් සහ මුලතිව් 08 ක් හා පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් 09 ක් වශයෙන් නව රක්‍ෂිත හදුනා ගෙන තිබේ. පොලොන්නරුව , ති‍්‍රකුණාමලය සහ කිලිනොච්චිය දිස්ති‍්‍රක්කවලින් හතර බැගින් සහ මාතර , අනුරාධපුරය
. කලූතර සහ සම්බන්තොට දිස්ති‍්‍රක්ක වලින් එක බැගින් හා මොනරාගල
දිස්ති‍්‍රක්කයෙන් නව රක්‍ෂිත වනාන්තර තුනක් වශයෙන් ගැසට් කළ බව වන
සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි.Wednesday, January 23, 2013
නව රක්‍ෂිත වනාන්තර 55 ක් ගැසට් කරයි
වනාන්තර හෙක්ටයාර දෙලක්‍ෂ පනස් හය දහසක් රක්‍ෂිත ලෙස නම් තිරීමට රජය තීරණය කරයි. මේ යටතේ නව රක්‍ෂිත වනාන්තර 55
ක් ගැසට් මගින් නම් කර සංරක්‍ෂණය කිරිමට පියවර ගෙන තිබේ . නව රක්‍ෂිත ලෙස
නම් කර ඇති වනාන්තර වපසරිය හෙක්ටයාර් දෙළක්‍ෂ පනස් හය දහස් හයසිය අසූ නමයක්
වන අතර 2012 වසරේදී ගැසට් මගින් නව රක්‍ෂිත නම් කර තිබේ. මන්නාරම සහ වවුනියාව දිස්ති‍්‍රක්කවලින් වනාන්තර හය බැගින්ද බදුල්ල හතක් සහ මුලතිව් 08 ක් හා පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් 09 ක් වශයෙන් නව රක්‍ෂිත හදුනා ගෙන තිබේ. පොලොන්නරුව , ති‍්‍රකුණාමලය සහ කිලිනොච්චිය දිස්ති‍්‍රක්කවලින් හතර බැගින් සහ මාතර , අනුරාධපුරය
. කලූතර සහ සම්බන්තොට දිස්ති‍්‍රක්ක වලින් එක බැගින් හා මොනරාගල
දිස්ති‍්‍රක්කයෙන් නව රක්‍ෂිත වනාන්තර තුනක් වශයෙන් ගැසට් කළ බව වන
සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment