Monday, January 28, 2013

රෝහල් සේවකයාගේ බෙහෙත් දැමිල්ල

Athawaraතම තුවාලයකට බෙහෙත් දමා ගැනීමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවියකට අතවර කළ බව කියන රෝහල් උපස්ථායකයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - බංගදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටින හලාවත මහ රෝහලේ සේවය කරන වයස අවුරුදු 51 ක් වන රෝහල් උපස්ථායකයෙකුවය. අතවරයට පත් දැරිය පදිංචිව සිට ඇත්තේ සැකකරුගේ නිවසට යාබද නිවසකය. තම ශරීරයේ ඇති තුවාලයකට බෙහෙත් දමා ගැනීම සදහා දැරිවිය සැකකරුගේ නිවසට ගොස් ඇත. එම අවස්ථාවේදී සැකකරුගේ නිවසේ කිසිවෙකුත් සිට නැත.

No comments: