Thursday, January 3, 2013

උඩරට මැණිකේ පීලි පනී

                 උඩරට මැණිකේ දුම්රිය පෙරවරු 11.45 ට පමණ ඔහිය ප්‍රදේශයේ දී පීලි පැන තිබේ. එය අද බදුල්ලෙන් අලුයම 5.45 ට ගමන් ආරම්භ කර ඇති නමුත් ධාවනය වී ඇත්තේද මන්දගාමීවය. එනිසා පෙරවරු 8.50ට ගමන් අරබන පොඩි මැණිකේ දුම්රියටද මේ නිසා බාධා සිදුව තිබිණි. 
මේ වන විට දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් වී තිබේ.

No comments: