Saturday, January 19, 2013

බ්‍රිස්ටල් වීදියේ කඩ කැඩෙයි



කොළඹ කොටුව බ්‍රිස්ටල් වීදියේ අනවසර ඉදිකිරීම් ඉවත් කෙරෙයි.
(19) පෙරවරුවේ මෙම ඉදිකිරීම් ඉවත් කිරීම නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කෙරිණි.එම අධිකාරිය සදහන් කළේ නගර සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සදහා මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කල බවයි.

සති දෙකක් තුළ මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙස අදාල වෙළද සැල්වල හිමි කරුවන් වෙත දැනුම් දී තිබු බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

අදාල කාලය නිම විම නිසා එම වෙළදසැල් ඉවත් කිරීම අද (19)පෙරවරුවේ පොලිස් ආරක්ෂාව යටතේ සිදුකෙරින.



No comments: