Sunday, January 20, 2013

ගංජා ගෙන යන ගමන්


ganjaayපදවිය පොලිස් වසෙමී බෝගස්හංදිය පුල්මුඩේ මාර්ගයේ දී ගංජා රැගෙන යමින් සිටි පුද්ගලයෙකු බෝගස් හංදිය පොලිස් මුරපොලේ නිළධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.   සැකකරු බී යාය පදවි පරාක‍්‍රමපුර පදංචිකරුවෙකු වන අතර ඔහු බෝගහවැව සිට වෙහෙරගල දක්වා ඇති අතුරු මාර්ගයේ ගමන් කරමින් සිටියදී බෝගස් හංදිය පොලිස් මුරපොලේ රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිළධාරීන් මෙම පුදග්ලයා පිළිබදව සැක සිතී ඔහුව පරීක්‍ෂා කරද්දී සගවාගෙන සිටි ගංජා ග්‍රෑම්
674 ක් අත්අඩංගුවට ඇත.

No comments: