Tuesday, January 22, 2013

"බැසිල්ට කැලණිය දෙන්න" ජනපතිට ලිපි


ඇමැති මර්වින් සිල්වා මහතා කැලණිය ශ්‍රීලනිප සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රසාදය පළකරමින් හා කැලණිය නව ශ්‍රීලනිප සංවිධායක ලෙස ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පත්කරදෙන ලෙස ඉල්ලා කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් විසින් අත්සන් තැබූ ලිපියක්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පසුගියදා ඉදිරිපත් කෙරිණි.

No comments: