Wednesday, January 30, 2013

ඩීඅයිජී රණවනගේ නම විකුණා ලක්‌ෂ 10 ක්‌ කප්පම් ඉල්ලූ පාතාල කත අත්අඩංගුවට


පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්‌පති ආර්. ඩබ්ලිව්. එම්. සී. රණවන මහතාගේ නම සඳහන් කරමින් දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්‌ෂ 10 ක කප්පමක්‌ ඉල්ලූ පාතාල කල්ලියක කාන්තා වක ඊයේ (29) ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

No comments: