Monday, January 14, 2013

කෝච්චිය එන්ජිමක් සමග ගැටී තිදෙනෙකුට තුවාල

කෝච්චිය එන්ජිමක් සමග ගැටී තිදෙනෙකුට තුවාල
කොළඹ සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියක් බෝතලේ සහ අඹේපුස්ස ප්‍රදේශ දෙක අතරදී කොච්චි එන්ජිමක් සමග ගැටී ඇති බව පොලිස් මාධ්‍ය අංශය වාර්තා කරයි.


සිද්ධියෙන් තිදෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති අතර ඉන් දෙදෙනෙකු මීරිගම රෝහලට ඇතුලත් කර ඇත.
මීරිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

No comments: