Tuesday, January 22, 2013

හිටපු අගවිනිසුරුවරියට එරෙහිව ඇති දෝෂාභියෝග පෙත්සම් විභාගයට පූර්ණ විනිශ්චය මණ්‌ඩලයක්‌.......... පෙත්සම් සියල්ල නව අගවිනිසුරුට යොමු කෙරේ...........



හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කිරීමේ ක්‍රියාවලිය බලරහිත කර අහෝසි කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු 4 දෙනකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක්‌ පත්කර ගැනීම පිළිබඳ තීරණයකට එළඹීමට. එම පෙත්සම් සියල්ලම නව අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා වෙත යොමු කරන ලෙස ඊයේ නියෝග කෙරිණි.

No comments: