Friday, January 18, 2013

‘හොර වෙදුන්’ ප්‍රවේසමෙන්



docරටපුරා සිටින ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර ඇත. සැක සහිත වෛද්‍යවරයෙක් සිටින්නේනම් ඔහු හෝ ඇය පිළිබඳව මෙම තොරතුරු මධ්‍යස්ථානයට දැන්විය හැකි බවත් ඒ සඳහා නියමිත අංකයක් ඉදිරියේ දී දැනුම් ‍දීමට කටයුතු කරන බවත් සංගමයේ සභාපති විශේසඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කළේය.

No comments: