Thursday, January 17, 2013

කොටුවෙන් දුම් දමයි

කොළඹ කොටුව චෛත්‍යය පාරේ ද කින්ස්බරි ගොඩනැගිල්ල පිටුපස පිහිටි වැඩබිමක හදිසි ගින්නක් හට ගත්තා.
අද සවස 4.00ට පමණ මෙම අනතුර සිදුවූ බව පොලිසිය සඳහන් කළා. ගින්නෙන් ඇති වූ දුමාරය මේ වනවිටත් ප්‍රදේශය පුරා දැක ගත හැක.
ගින්නේ වීඩියෝ දර්ශන







No comments: