නව
අගවිනිසුරු මොහාන් මෛත්‍රී පීරිස් මහතා අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන
නඩු දිනය වශයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක අසුන් ගත්තේය. උපරිමාධිකරණ
උත්සව ශාලාවේ පැවති ඔහු පිළිගැනීමේ උත්සවයයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ නිමල්
ගාමිණී අමරතුංග, ශිරාණි තිලකවර්ධන යන විනිසුරුවරුන් දෙදෙනා සමඟ නව
අගවිනිසුරුවරයාද අසුන්ගත්තේය. අධිකරණ මධ්‍යවේදීන්ට හැර
අනෙකුත් මාධ්‍යවේදීන්ට උත්සවයට සහභාගී වීමට ඉඩ නොලැබිණි. නීතිපති පාලිත
ප්‍රනාන්දු මහතා නව අගවිනිසුරුවරයා පිළිගනිමින් කියා සිටියේ අධිකරණයේ
ස්ථාපිතභාවය හා නීතියේ අධිපත්‍ය සුරක්ෂිත කිරීම සඳහා කැපවී ක්‍රියා කරනු
ඇතැයි බලාපොරොත්තුවන බවයි. නීතිඥවරුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රාසීක්
සරුක් මහතා කියා සිටියේ මෙම උත්සවයට සහභාගී වු නව අගවිනිසුරුවරයා
පිළිගැණීමට ලැබීම සතුටක් බවයි.Wednesday, January 23, 2013
නව අගවිනිසුරු නඩු අහන්න පටන් ගනී
නව
අගවිනිසුරු මොහාන් මෛත්‍රී පීරිස් මහතා අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන
නඩු දිනය වශයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක අසුන් ගත්තේය. උපරිමාධිකරණ
උත්සව ශාලාවේ පැවති ඔහු පිළිගැනීමේ උත්සවයයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ නිමල්
ගාමිණී අමරතුංග, ශිරාණි තිලකවර්ධන යන විනිසුරුවරුන් දෙදෙනා සමඟ නව
අගවිනිසුරුවරයාද අසුන්ගත්තේය. අධිකරණ මධ්‍යවේදීන්ට හැර
අනෙකුත් මාධ්‍යවේදීන්ට උත්සවයට සහභාගී වීමට ඉඩ නොලැබිණි. නීතිපති පාලිත
ප්‍රනාන්දු මහතා නව අගවිනිසුරුවරයා පිළිගනිමින් කියා සිටියේ අධිකරණයේ
ස්ථාපිතභාවය හා නීතියේ අධිපත්‍ය සුරක්ෂිත කිරීම සඳහා කැපවී ක්‍රියා කරනු
ඇතැයි බලාපොරොත්තුවන බවයි. නීතිඥවරුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රාසීක්
සරුක් මහතා කියා සිටියේ මෙම උත්සවයට සහභාගී වු නව අගවිනිසුරුවරයා
පිළිගැණීමට ලැබීම සතුටක් බවයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment