හලාවත පොලීසියේ රථවාහන අංශය විසින් 2012 වසර තුළ සිදු කරණ ලද වැටලීම් වලින් රුපියල් 1,11,76,200/- ක මුදලක් රජයට අය කර දී ඇත.
සුළු වැරදි කරණ රියදුරන්ට එම අවස්ථාවේදීම ක්ෂණික දඩ පත් ලබා දීම තුළින්
රුපියල් 91,73.150/- ක මුදලක්ද,බරපතල ඝනයේ වැරදි කළ රියදුරන් 21,878 දෙනෙකු
අධිකරණය වෙත යොමු කිරීමෙන් පසුව දඩ මුදල් ලෙස රුපියල් 20,030,50/- ක
මුදලක්ද රජයට අය කර දීමට හලාවත පොලීසියේ නිළධාරීන් සමත්වී ඇත.
2011 වසර තුළ හලාවත පොලිස් බල ප්‍රදේශය තුළ මාරක රිය අනතුරු 37 ක් සිදුවී
තිබුනත් 2012 වසර තුළදී සිදුවී ඇත්තේ මාරක රිය අනතුරු 26 ක් පමණකි.Tuesday, January 15, 2013
හලාවත පොලීසිය කෝටි ගානක් හොයලා
හලාවත පොලීසියේ රථවාහන අංශය විසින් 2012 වසර තුළ සිදු කරණ ලද වැටලීම් වලින් රුපියල් 1,11,76,200/- ක මුදලක් රජයට අය කර දී ඇත.
සුළු වැරදි කරණ රියදුරන්ට එම අවස්ථාවේදීම ක්ෂණික දඩ පත් ලබා දීම තුළින්
රුපියල් 91,73.150/- ක මුදලක්ද,බරපතල ඝනයේ වැරදි කළ රියදුරන් 21,878 දෙනෙකු
අධිකරණය වෙත යොමු කිරීමෙන් පසුව දඩ මුදල් ලෙස රුපියල් 20,030,50/- ක
මුදලක්ද රජයට අය කර දීමට හලාවත පොලීසියේ නිළධාරීන් සමත්වී ඇත.
2011 වසර තුළ හලාවත පොලිස් බල ප්‍රදේශය තුළ මාරක රිය අනතුරු 37 ක් සිදුවී
තිබුනත් 2012 වසර තුළදී සිදුවී ඇත්තේ මාරක රිය අනතුරු 26 ක් පමණකි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment