Wednesday, January 23, 2013

රිසානාගේ මව්පියන්ට රු. ලක්‍ෂ 10 ක්‌

ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් ලබාදෙන ලද රුපියල් ලක්‍ෂ 10 ක්‌ වටිනා චෙක්‌පත ජනාධිපතිවරයා විසින් රිසානාගේ දෙමව්පියන් වෙත පිරිනමන ලදී.

No comments: