Monday, December 3, 2012

ගංවතුරින් ආ වැල්ල සෙල්ල කතරගම වසයි

ඉකුත් දා කතරගම ප්‍රදේශයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් සවස මැණික් ගඟ පිටාරගලා යාමෙන් වැලි තට්ටුවලින් සෙල්ලකතරගම දේවාල පරිශ්‍රය වැසී ගොස් තිබේ‍. මේ වන විටත් මැණික් ග‍ගේ ජල ධාරාව වේගයෙන් ගලා යමින් පවතී. දේවාල පරිශ්‍රය හරහා ගංවතුර ගැලීම අඩි 15 ක් පමණ ඉහළට පැතිරුණ බව විහාර පරිශ්‍රය වෙත වැටී ඇති පිය ගැට පෙළේ සටහන්ව ඇති සළකුණු වලින් පෙනේ.

No comments: