කැලණිය
ගුරුකුල මහා විදුහලේ අධ්‍යණ පොදු සහතික පත්‍ර උසස්පළෙ විභාගයට පෙනී සිටි
යටවිර වැලිවේරිය පදිංචි 18 හැවිරිදි උදාරි ඉන්දිකා නැමැත්තිය ගම්පහ රෝහලට
ඇතුලත් කර සිටිය දී මියයෑම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය ජනවාරි 21
දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වීමට නියම කර ඇත. දැරිය හිසරදයට
ප්‍රතිකාර ගැනීමට ගම්පහ රෝහලට 14 දින ඇතුලත් වී ඇති අතර එහිදී වෛද්‍යවරුන්
විසින් ඇය පරික්ෂා කොට එන්නත් දෙකක් ලබා දී ඇති බව ඇයගේ මව විසින් ගම්පහ
පොලිසියට කරන ලද පැමිණිල්ලක සඳහන් වේ. මරණය සම්බන්ධයෙන් ගම්පහ වැඩ බලන
මහේස්ත්‍රාත් නිමල් රණසිංහ මහතා ගම්පහ රෝහලට ගොස් 16 දා පස්වරුවේ මෘතදේහය
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ මහරෝහලට යවා ඇත.Friday, January 18, 2013
ගුරුකුල සිසුවියගේ මරණයේ සැක තැන් හොයයි
කැලණිය
ගුරුකුල මහා විදුහලේ අධ්‍යණ පොදු සහතික පත්‍ර උසස්පළෙ විභාගයට පෙනී සිටි
යටවිර වැලිවේරිය පදිංචි 18 හැවිරිදි උදාරි ඉන්දිකා නැමැත්තිය ගම්පහ රෝහලට
ඇතුලත් කර සිටිය දී මියයෑම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය ජනවාරි 21
දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වීමට නියම කර ඇත. දැරිය හිසරදයට
ප්‍රතිකාර ගැනීමට ගම්පහ රෝහලට 14 දින ඇතුලත් වී ඇති අතර එහිදී වෛද්‍යවරුන්
විසින් ඇය පරික්ෂා කොට එන්නත් දෙකක් ලබා දී ඇති බව ඇයගේ මව විසින් ගම්පහ
පොලිසියට කරන ලද පැමිණිල්ලක සඳහන් වේ. මරණය සම්බන්ධයෙන් ගම්පහ වැඩ බලන
මහේස්ත්‍රාත් නිමල් රණසිංහ මහතා ගම්පහ රෝහලට ගොස් 16 දා පස්වරුවේ මෘතදේහය
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ මහරෝහලට යවා ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment