Wednesday, January 23, 2013

දෙමාපියෝ එක්ව පාසල හදලා

Kolonna-1රජයේ ද්විතික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ ප්‍රාථමික අංශය අහිමි වූ කොළොන්න මැතිවරණ කොට්ඨාශයේ දාපනේ විද්‍යාලයේ දෙමාපියෝ සහ ගම්වැසිසෝ රුපියල් පනස්ලක්ෂයක් වටිනා නව ගොඩනැගිල්ලක් ඉදිකොට එම විද්‍යාලයේ ප්‍රාථමික අංශය යළි ආරම්භ කිරීම සදහා ඊයේ එය (22) සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරීය. දාපනේ මහා විද්‍යාලය සබරගමුව පළාතේ කොළොන්න මැතිවරණ කොට්ඨාශයේ දුෂ්කරතම ගම්මානයක පිහිටියකි. දකුණු පලාතේ ඌරුබොක්ක දාපනයට ආසන්න නගරය වේ.
රජයේ ද්විතික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට දාපනේ පාසල ඇතුලත්ව නොතිබිණි.

No comments: