Thursday, January 31, 2013

බෝට්ටුවෙන් එන කිසිම කෙනෙක්ට රැකවරණය නෑ - ඔස්ට්‍රේලියා විපක්ෂ නායිකා


ausvip
මුහුදු මගින් අනවසරයෙන් තම රටට පැමිණෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට තම රජය යටතේ රැකවරණය ලබා නොදෙන බවත්, ඔවුන් වහා නැවත ශ්‍රී ලංකාවට හරවා එවන බවත් ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු විපක්‍ෂ නියෝජ්‍ය නායිකා ජුලි බිෂොප් මහත්මිය කියා සිටී.  මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු විපක්ෂ මන්ත්‍රී කණ්ඩාය‍ම ඊයේ (30) දහවල් නැගෙනහිර ආණ්ඩුකාරවරයා හමු වී පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඇය මෙසේ කියා සිටියාය.

No comments: