කොළඹ නුවර පාරට යාබදව අඹේපුස්ස ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්තානයක් වරකාපොළ පොලිසිය ඊයේ (29) රාත‍්‍රියේ වටලා එහි සිටි කාන්තාවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය. බෙලිගල ගනේවලපොල මාතර මහනුවර රුවන්වැල්ල යන ප‍්‍රදේශවල එම කාන්තාවන් පදිංචිව සිටී. මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය කළමනාකරු සහ සහයකයාවද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය ඔවුන් කෑගල්ල සහ තලවත්තේ ගෙදර පදිංචිකරුවන්ය. දේශපාලන
සම්බන්ධකමක් ඇති පුද්ගලයෙක් විසින් මෙම ගනිකා නිවාසය දීර්ඝ කාලයක් තිස්සේ
ප‍්‍රසිද්ධියේ පවත්වාගෙන ගොස් තිබෙන බවත් පොලිස් ප‍්‍රධානියෙකුට ලද
තොරතුරක් මත මෙම ස්ථානය වටලා තිබෙන බවත් පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.Wednesday, January 30, 2013
කම් සැප දෙන තිප්පොල අල්ලයි
කොළඹ නුවර පාරට යාබදව අඹේපුස්ස ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්තානයක් වරකාපොළ පොලිසිය ඊයේ (29) රාත‍්‍රියේ වටලා එහි සිටි කාන්තාවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය. බෙලිගල ගනේවලපොල මාතර මහනුවර රුවන්වැල්ල යන ප‍්‍රදේශවල එම කාන්තාවන් පදිංචිව සිටී. මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය කළමනාකරු සහ සහයකයාවද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය ඔවුන් කෑගල්ල සහ තලවත්තේ ගෙදර පදිංචිකරුවන්ය. දේශපාලන
සම්බන්ධකමක් ඇති පුද්ගලයෙක් විසින් මෙම ගනිකා නිවාසය දීර්ඝ කාලයක් තිස්සේ
ප‍්‍රසිද්ධියේ පවත්වාගෙන ගොස් තිබෙන බවත් පොලිස් ප‍්‍රධානියෙකුට ලද
තොරතුරක් මත මෙම ස්ථානය වටලා තිබෙන බවත් පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment