Sunday, January 20, 2013

ගැබිණි කතට සාහසිකව පහර දුන් සැකකරුට අධිචෝදනා


adichodanaගැබිණි
කතකට අතින් පයින් හා පොලූ වලින් පහරදී ඝාතනය කිරීමට තැත්කළ බවට චෝදනා ලැබ සිටි සැකකරුවෙකුට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා ඉදිරියේදී අධිචෝදනා භාරදීම සිදුකෙරුනි. සුහදගම හොරව්පතාන පදිංචි උක්කුනයිදේගේ නවරත්න නැමැත්තාට රජයේ අධිනීතීඥ කසුන් පොන්නනම්පෙරුම මහතා උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු ඉදිරියේදී ඔහුට එරෙහිව ඇති අධිචෝදනා පත‍්‍ර භාරදුන්නේය.

No comments: