Sunday, January 20, 2013

බීලා රිය පැද්ද චීවරධාරියාට ඇප


beelariyaබීමත්ව රිය පැදවු බවට චෝදනා ලැබ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චීවරධාරියෙකු රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.   සැකකාර චීවරධාරියා මෝෂමක් මගින් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුනි. නැවතත් අපේ‍්‍රල් මස
03 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස චීවරධාරියාට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

No comments: