Monday, January 28, 2013

දියණිය සයමස් ගැබිණියක් කර මාමා ග‍මෙන් පැන යයි


rape pregnancy rectවයස අවුරුදු
16 ක් වන තම සහෝදරියගේ දියණියට අතවර කර ඇය සය මසක ගැබිනියක් බවට පත් කළ මාමා කෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. අතවරයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව - කොලින්ජාඩිය ප්‍රදේශයේ පිහිටි උළු කර්මාන්ත ශාලාවක කම්කරු නිවාසයක පදිංචිව සිටි දැරිවියකි. මෙම දැරිවියගේ මව් - පියන් දෙදෙනාම ඔවුන් පදිංචිව සිටි නිවස පිහිටි භූමියේ ඇති උළු කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිට ඇත.පසුගිය 2012 වසරේ මැද භාගයේ දිනක නිවසේ කිසිවෙකුත් නොමැති විටක එහි පැමිණ ඇති සැකකරු නිවස තුළදී ඇයට අතවර කර ඇත.

No comments: