කොළඹ
නීති පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන අචලා ප්‍රියදර්ශනී නමැති
විසිහතර හැවිරිදි නීති ශිෂ්‍යාවගේ අත කපා දැමීමට කොළඹ
ජාතික රෝහලට සිද්ධ වී ඇත්තේ සම්පූර්ණයෙන්ම මාතර මහ රෝහලේ
වෛද්‍ය කාර්ය මණ්‌ඩලයේ නොසැලකිල්ල නිසා බව මූලික
විමර්ශනවලදී හෙළිවී ඇත.
No comments:
Post a Comment