Monday, January 14, 2013

චීන අයිස් සැනකෙලියේ අසිරිය

10-3චීනයේ හාබින් නගරයේදී ඇරඹුණු වාර්ෂික ශීත සැණකෙළියේ දර්ශනයක් මේ ඡායාරූපයෙන් දිස්වේ. මාසයක් පුරා පැවැත්වෙන මෙම අයිස් හා හිම සැණකෙළිය ලොව දැවැන්ත සැණකෙළියක් ලෙස සැලකේ. මීටර් එකසිය විස්සක් උස් වූ විශාලතම හිම නිර්මාණයක්, පලිඟු මාලිගයක් ඇතුළුව අයිස්වලින් සිදුකළ කැටයම් නිර්මාණ මීට ඇතුළත් වේ.

No comments: