ඌව
පරණගම මුස්ලිම් පල්ලිය අසල පදිංචි මුස්ලිම් කතක් ප්‍රසූත කළ තම දරුවා උමා
ඔයට විසිකර තිබිය දී එම බිළිඳාගේ මළ සිරුර අද (14) උදේ ඌව පරණගම පොලිසිය
විසින් සොයාගෙන ඇත. සැකකාර මුස්ලිම් කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
තිබේ. මෙම කාන්තාව දරුවා ප්‍රසූත කර ඇත්තේ ඉකුත් බ්‍රහස්පතින්දා (10) ය.
අනතුරුව දරුවා බෑගයකට දමා එහි කට ගැට ගසා නිවසේ තබා ගෙන සිට ඇත. ඊයේ (13)
සවස සිරුර සහිත බෑගය ඇගේ නිවස පිටුපසින් ගලා යන උමා ඔයේ අතු ගංඟාවට විසිකර
තිබේ. ටිකක් දුරට ගසා ගෙන ගිය බෑගය ඉවුරක රැඳී ඇති අතර අද උදයේ සුනඛයන්
විසින් බෑගය ඉරා දමන විට ප්‍රදේශවාසීන් එය දැක පරීක්ෂා කොට ඇත. බෑගය තුළ
සිරුරක් තිබෙන බව දැක පොලිසියට දැනුම් දී තිබේ. බිළිඳු සිරුර නුවරඑළිය
රෝහලට යවා ඇත. Monday, January 14, 2013
උපන් බිළිඳා බෑගයකට දමා උමා ඔයට විසි කරලා
ඌව
පරණගම මුස්ලිම් පල්ලිය අසල පදිංචි මුස්ලිම් කතක් ප්‍රසූත කළ තම දරුවා උමා
ඔයට විසිකර තිබිය දී එම බිළිඳාගේ මළ සිරුර අද (14) උදේ ඌව පරණගම පොලිසිය
විසින් සොයාගෙන ඇත. සැකකාර මුස්ලිම් කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
තිබේ. මෙම කාන්තාව දරුවා ප්‍රසූත කර ඇත්තේ ඉකුත් බ්‍රහස්පතින්දා (10) ය.
අනතුරුව දරුවා බෑගයකට දමා එහි කට ගැට ගසා නිවසේ තබා ගෙන සිට ඇත. ඊයේ (13)
සවස සිරුර සහිත බෑගය ඇගේ නිවස පිටුපසින් ගලා යන උමා ඔයේ අතු ගංඟාවට විසිකර
තිබේ. ටිකක් දුරට ගසා ගෙන ගිය බෑගය ඉවුරක රැඳී ඇති අතර අද උදයේ සුනඛයන්
විසින් බෑගය ඉරා දමන විට ප්‍රදේශවාසීන් එය දැක පරීක්ෂා කොට ඇත. බෑගය තුළ
සිරුරක් තිබෙන බව දැක පොලිසියට දැනුම් දී තිබේ. බිළිඳු සිරුර නුවරඑළිය
රෝහලට යවා ඇත.
Subscribe to:
Post Comments (Atom)
1 comment:
දමන නිතීය රිසානා සහෝදරියට විතරද
කිරියත්මක කිරීමක් උනේ. මේ ගැනි ගෙ හිස ගසා දමන්න
Post a Comment