Thursday, January 31, 2013

අරලගංවිලට වැටුණු උල්කා වලින් විෂ්මිත හෝඩුවාවන් රැසක්


ulka1පොලොන්නරුව අරලගංවිල උල්කාශ්ම වැටුනු කුඩවැව වෙල් යායට එංගලන්තයේ බකින්හැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යා අධ්‍යන කෙන්ද්‍රයේ
අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා සහ ඇමරිකා නාසා ආයතනයේ
හිටපු තාරකා විද්‍යාඥ
 රිචඩ් හුවර් මහතා ඇතුලු කණ්ඩායමක් ඊයේ (30 )පැමිණි අතර එම පරික්ෂණ කණ්ඩායම උල්කෂ්ම පිළිබඳව අධ්‍යනය කරන බවත් ලෝකයේ අවුරුදු 500ක විද්‍යා ඉතිහාසයේ පිටසක්වල ජීවීන් පිළිබඳව විශ්මිතම සොයාගැනීම මෙම උල්කෂ්මවල ක්ශුද්‍ර ජීවින් සිටීම බවත්,ඒවා පෘතුවියෙන් පිටත ජීවින් ඇති අනේකවිද ලෝකවලින් එකක සිට පැමිණි ඒවා විය හැකි බවත් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පැවසීය.

No comments: