Wednesday, January 30, 2013

හෂාන් තිලකරත්න ක්‍රිකට් තේරීම් කමිටුවට



Hashanශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක හා දක්ෂ ක්‍රීඩකයෙකු වන හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර තේරීම් කමිටු සාමාජිකයෙක් වශයෙන් අද (30) සිට පත් කරන ලදී. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයෙකු වන හේමන්ත වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා හෂාන් තිලකරත්න මහතා පත්කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

No comments: