Wednesday, January 9, 2013

දිවි නැගුම තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මතයි


parliament-sri-lankaදිවිනැගුම පනත් කෙටුම්පත සංශෝධන සහිතව තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (08) සභා සම්මත විය. දිවි නැගුම පනතට පක්ෂව ඡන්ද 160ක්ද, පනතට විරුද්ධව ඡන්ද 53ක්ද ලැබිමෙන් වැඩි ඡන්ද 107 කින් සම්මත විය. පනතට පක්ෂව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ ඡන්දය ලබාදුන් අතර, පනතට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා ද්‍රවිඩ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කළේය.
දිවි නැගුම පනතට සංශෝධන 12ක් ඉදිරිපත් කර තිබූ අතර, එම සංශෝධනත් සමග පනත විශේෂ බහුතරයෙන් සම්මත විය

No comments: