Wednesday, January 9, 2013

අත්තනගල්ල ප්‍රා.මන්ත්‍රීගේ සොයුරාට යකඩ පොලුවලින් ගසා මරා දමලා



crime-sceneඅත්තනගල්ල ප්‍රාදේශීය සභා ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එරික් ප්‍රසන්න මහතාගේ සොයුරාට කිසියම් පිරිසක් විසින් යකඩ පොලුවලින් පහරදීමෙන් හිසෙහි බරපතල තුවාල සිදුවී රෝහලේදී (08) මරුමුවට පත්ව තිබේ. කාලයක සිට පැවති ආරවුලක් හේතුවෙන් ඉකුත් 5දින පස්දෙනෙකුගේ පිරිසක් ඌරාපොළ හෝටලයක් අසලදී මෙම පහරදීම සිදුව තිබේ. තුවාල ලැබූ ජනක සුමිත්ප්‍රිය නැමති පුද්ගලයා මුලින් වතුපිටිවල රෝහලටත් අනතුරුව කොළඹ ජාතික රෝහලටත් ඇතුල් කළ අතර එහිදී ඔහු මියගොස් තිබේ.

No comments: