Thursday, January 10, 2013

මදුරුවන්ට අලුත් බෙහෙතක්


maduruමැලේරියාව තුරන් කිරීමේ ජාතික වැඩ සටහන යටතේ විකිරණ තාක්‍ෂණය යොදා ගනිමින් මදුරුවන්ගේ බෝවීම පාලනය කිරීමට මැලේරියා මර්ධන ව්‍යාපාරය තීරණය කරයි. මේ යටතේ විකිරණ තාක්‍ෂණය මගින් පිරිමි මදුරුවන් වද බවට පත් කිරීමට සහ එමගින් රෝග වාහක මදුරුවන්ගේ බෝවීම පාලනය කිරීමට නියමිතව තිබේ.
යෝජිත වැඩ සටහන සදහා අවශ්‍ය උපකරණ ඕස්ටේ‍්‍රලියානු රජය මගින් ලබාදී ඇති බව මැලේරියා මර්ධන වැඩ සටහනේ අධ්‍යක්‍ෂ සරත් දෙණියගේ මහතා කියයි.

No comments: