Thursday, January 10, 2013

කිරිපැකට් කසිප්පු වෙලා


kasippuදියර කිරිපැකට් තුල කිරි ඉවත් කොට ඒ තුල කසිප්පු අසුරා ගාල්ල බන්ධනාගාර රැදවියෙකුට ගෙන යමින් සිටි පුද්ගලයෙකු ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු ගාල්ල තලාපිටියේ පදිංචි අයෙකු වන අතර ඔහු මිලි ලීටර් 1080ක කසිප්පු මෙලෙස කිරි පැකැට්ටුවේ අසුරා තිබුණි.වැඩිදුර විමර්ශන ගාල්ල පොලිසිය සිදුකරයි.

No comments: