Sunday, January 13, 2013

සංචාරකයා මුහුදට බිලි


sealostතංගල්ල පිනිමෝදර මුහුදෙන් දිය නෑමට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඊයේ
(12) රාත්‍රී සැඩ පහරට හසුවී මියගොස් සිටී. මිය ගිය ජෝන් රොබට් සිම් (60) මෙරටට පැමිණ ඇත්තේ සංචාරයක් පිණිස වන අතර මේ වනවිට සිරුර තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබේ. තංගල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.

No comments: