Sunday, January 13, 2013

බදුල්ලෙන් උස්සයි: වත්තලින් හමුවෙයි


imagesඅන්තර්ජාල වෙබ් අඩවි දැන්වීමකට අනුව යතුරුපැදියක් මිලදී ගන්නා මුවාවෙන් බදුල්ලට පැමිණි පුද්ගලයෙකු එම යතුරු පැදියේ තත්වය පරික්ෂා කිරිමට ඉල්ලාගෙන එය රැගෙන පලාගොස් තිබු අතර මාස 6 කට පසු එම යතුරු පැදිය වත්තල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබි අත්අඩංගුවට ගැනීිමට බදුල්ල පොලිසියේ නොවිසදුන අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මහේන්ද්‍ර වික‍්‍රමආරච්චි මහතා සමත්විය

No comments: