අගවිනිසුරු
ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය නිෂ්ප්‍රභා කිරීමට
අභියාචනාධිකරණය අද (07) තීන්දු කළේය. ශ්‍රී ස්කන්දරාජා, අනිල් ගුණරත්න,
ඒ.ඩබ්.ඒ.සලාම් යන ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල අගවිනිසුරුවරිය විසින් ගොනු
කරන ලද පෙත්සම සලකා බැලීමෙන් පසු මෙම නියෝගය ලබා දුන්හ. ත්‍රි පුද්ගල
විනිසුරු මඬුල්ල මෙම නියෝගය ලබා දුන්නේ නඩු ගාස්තුවලින් තොරවය.
අගවිනිසුරුවරිය විසින් මෙම පෙත්සම ගොනු කරන ලද්දේ දොෂාභියෝගය විභාග කළ විශේෂ කමිටුව අහෝසි කරන ලෙසත් දෝෂාභියෝග වාර්ථාව නිශ්ප්‍රභා කරන ලෙසත් ඉල්ලමින්ය.Tuesday, January 8, 2013
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ඉවතට
අගවිනිසුරු
ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය නිෂ්ප්‍රභා කිරීමට
අභියාචනාධිකරණය අද (07) තීන්දු කළේය. ශ්‍රී ස්කන්දරාජා, අනිල් ගුණරත්න,
ඒ.ඩබ්.ඒ.සලාම් යන ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල අගවිනිසුරුවරිය විසින් ගොනු
කරන ලද පෙත්සම සලකා බැලීමෙන් පසු මෙම නියෝගය ලබා දුන්හ. ත්‍රි පුද්ගල
විනිසුරු මඬුල්ල මෙම නියෝගය ලබා දුන්නේ නඩු ගාස්තුවලින් තොරවය.
අගවිනිසුරුවරිය විසින් මෙම පෙත්සම ගොනු කරන ලද්දේ දොෂාභියෝගය විභාග කළ විශේෂ කමිටුව අහෝසි කරන ලෙසත් දෝෂාභියෝග වාර්ථාව නිශ්ප්‍රභා කරන ලෙසත් ඉල්ලමින්ය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment