කැළණි
ප්‍රාදේශිය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාට වෙඩි තබන ලද ඝාතකයින් මේ වන විට
හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ. ඇමති සම්බන්ධිකරණ නිලධාරින් දෙදෙනෙක්,
සංවිධායක වරයෙක් හා තවත් දෙදෙනෙක් මීට සම්බ්න්ධ බව වාර්තා වෙයි. වෙඩි
තැබීමට යොදාගත් ගිනි අවි දෙකක්, යතුරු පැදිය, ඔත්තු බැලූ ත්‍රීවිලරයද
අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩික්කරු සිංගප්පූරුවට පලා යාමට
සූදානම්ව ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. වෙඩි තැබූ
මි.මි 9, ගිනි අවියට අමතරව ටී.ඒ.ටී. වර්ගයේ අවියක්ද සොයාගෙන තිබේ.
Tuesday, January 8, 2013
හසිත මඩවල ඝාතකයෝ අල්ලයි සිංගප්පූරුවට පලා යාමට සියල්ල සූදානම් කරලා
කැළණි
ප්‍රාදේශිය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාට වෙඩි තබන ලද ඝාතකයින් මේ වන විට
හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ. ඇමති සම්බන්ධිකරණ නිලධාරින් දෙදෙනෙක්,
සංවිධායක වරයෙක් හා තවත් දෙදෙනෙක් මීට සම්බ්න්ධ බව වාර්තා වෙයි. වෙඩි
තැබීමට යොදාගත් ගිනි අවි දෙකක්, යතුරු පැදිය, ඔත්තු බැලූ ත්‍රීවිලරයද
අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩික්කරු සිංගප්පූරුවට පලා යාමට
සූදානම්ව ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. වෙඩි තැබූ
මි.මි 9, ගිනි අවියට අමතරව ටී.ඒ.ටී. වර්ගයේ අවියක්ද සොයාගෙන තිබේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment