Friday, January 4, 2013

අගවිනිසුරු ගැන තීරණ ගැනීමට තේරීම් කාරක සභාවට බලයක්‌ නෑ

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලයක්‌ නොමැති බවට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් කිහිපයක තීන්දුව ඊයේ (3 දා) අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එම පෙත්සම් විභාගයට පෙනී සිටීම සඳහා එම අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලයක්‌ නොමැති බවට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් කිහිපයක තීන්දුව ඊයේ (3 දා) අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එම පෙත්සම් විභාගයට පෙනී සිටීම සඳහා එම තේරීම් කාරක සභාව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරු ද, එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරු ජයසූරිය, අජිත් පී. පෙරේරා , වික්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය, අසාත් සාලි, සරත් මනමේන්ද්‍ර යන මහත්වරුන් අධිකරණ නියෝගය ප්‍රකාශ කිරීමෙන් පසු නික්‌ම ගිය අයුරු. නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරු ද, එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරු ජයසූරිය, අජිත් පී. පෙරේරා , වික්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය, අසාත් සාලි, සරත් මනමේන්ද්‍ර යන මහත්වරුන් අධිකරණ නියෝගය ප්‍රකාශ කිරීමෙන් පසු නික්‌ම ගිය අයුරු.

No comments: