Monday, January 7, 2013

‘ අමා’ විවාහ ගිවිස ගනී


Amma-1

‘අමා’ ගේ චරිතය රඟපාමින් ‘අමා’ ටෙලි
නාට්‍යයෙන් ඉතා ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය ශිල්පිනී ෂෙරිල් ඩෙකර් සහ ගායක රුවන් හෙට්ටිආරච්චි ගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය   ජනවාරි 05 වැනිදා පැවැත්විණි. ගායක රුවන්ගේ ඉතා ජනප්‍රිය ගීතයකි ‘නොදැක ඉන්න බෑ’ ගීතය. මෙම වසර මැද දී විවාහ උත්සවය පැවැත්වීමට දෙදෙනාගේම අදහස වී තිබේ.

No comments: