Wednesday, January 2, 2013

ජනපති කිරි වෙහෙරට පැමිණ....

උදාවූ 2013 නව වසරට ආශිර්වාද ලබා ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (31 වැනිදා) රාත්‍රියේ ඓතිහාසික කිරිවෙහෙර බෝ සමිඳුන් වැඳපුදා ගත්තේය.

ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ ජනාධිපතිවරයා සමඟ කථානායක චමල් රාජපක්‍ෂ, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, පොල් සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ, මහරගම නගරාධිපතිනි කාන්ති කොඩිකාර යන මහත්ම මහත්මීන් කිරිවෙහෙර රජමහා විහාරාධිපති මහාචාර්ය අලුත්වැව සෝරත හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජාධායනය ශ්‍රවණය කිරීමට සහභාගි වූ අයුරු.
 

No comments: