Saturday, January 5, 2013

කැලණි මන්ත්‍රීට වෙඩි තබා මරලා

කැළණිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍රවරයෙකු වන හසිත මඩවල මහතා නාදුනන පිරිසකගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මිට ස්වල්ප මොහොතකට පෙර මියගොස් ඇත.
සිය නිවස ඉදිරිපිට සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ඔහුට මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර තිබේ.
වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ මන්තී‍්‍රවරයා ජාතික රෝහලට ඇතුළත් කිරීමට රැගෙන එන විටත් මියගොස් සිටි බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.

No comments: