Saturday, January 5, 2013

මාර්තුවට පෙර බස්වලටත් කැමරා

ලබන මාර්තු මාසයට පෙර බස් රථවල කැමරා පද්ධති ස්ථාපිත කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කර ඇත.
බස් රථ තුළදී කාන්තාවන්ට සිදුවන විවිධ අපහසුතා සහ වෙනත් ජාවාරම් මැඩලීමට මෙම පියවර ගන්නා බව එම කොමිෂම අනාවරණය කර තිබේ.

No comments: