Thursday, January 10, 2013

ඩොලර් අච්චු ගහන කොල ගෙනත්

 
dollarkolaමෙරට මුදලින් රුපියල් හැතැහයලක්ශ පනස්තුන්දහස් හත්සිය පණහක් වටිනා ඇමරිකන් ඩොලර් හැටඑක්දහස් දෙසිය තිහක් මුද්‍රණය කළ හැකි විශේෂිත කඩදාසි තොගයක් රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙක් අද(10) ගුවන්තොටුපල රේගුව මගින් අත්අඩංගුවට පත් විය.දෙදෙනාම උගන්ඩා හා සියරාලොයොන් ජාතිකයින් වන අතර ගමන් මලු තුල ෆොටෝ කොපි කොල අතර ඒවා සඟවා තිබිනි.

No comments: