Thursday, January 10, 2013

නීති විද්‍යාලය පිළිතුරු නැවත බලයි


neethividyalayaශ්‍රී ලංකා නීති විද්‍යාලයට 2013 වසර සඳහා සිසුන් බඳවා ගැනීමේ විභාගය පිළිතුරු නැවත සමීක්ෂණය කරන්නැයි නීති විද්‍යාල විදුහල්පති ආචාර්ය ඩබ් ඩී රුද්‍රිගූ මහතා විභාග කොමසාරිස්වරයාට දන්වා ඇත. විභාග කොමසාරිස්වරයාට ලිපියක් යෙමු කරන විදුහල්පතිවරයා පිළිතුරු නැවත සමීක්ෂණය කර ඒ පිළිබඳව වැඩිදුර වාර්ථාවක් මේ මස 15ට පෙර ලබා දෙන ලෙස දන්වා තිබේ .

No comments: